ඔයාලට රුට් කරනවා කියන එක එපා වෙලාද? ((have u messed up with rooting??))


අද ඉදන් මට හිතුන දැනට ගොඩක් වෙගයෙන් ජනප්‍රිය වෙන ඇන්ඩ්‍රොයිඩ් OS එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සම්බන්දයෙන් පොස්ට් ටිකක් දාන්න..එකට ප්‍රදානම හෙතුව තම්යි අපෙ යාලුවොන්ට තමන්ගෙ ගාව තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට Custom Rom Firmwares Update තව එක එක එවා ගොඩක් කරන්න ඔන එක.ඉතින් සමහර අයට එහෙම කරන්න අමාරුයි.කරන විදිය දන්නෙ නැති විම එකට ප්‍රදානම හෙතුවයි.මම ඉතින් එ අය ගැන හිතල අද ඉදල ඇන්ඩ්‍රොයිඩ් ගැන පොස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා.


හරි අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද රුට් කරගන්නෙ කියලා.අපි බලමු රුට් කරගන්නවා කියන්නෙ මොකක්ද කියල.රුට් කරගන්නවා කියන්නෙ අපි අපෙ OS එකෙ පාලනය අතට ගන්නවා වගෙ එකක්..හරියට ඇපල් ෆොන් එකක් Jail Break කරනවා වගෙ වැඩක්.අපි ඇන්ඩ්‍රොයිඩ් එක රුට් කරගත්තම අපිට පුලුවන් එ ඩිවයිස් එක Overclock කරන්න,කස්ටම් රොම් දාන්න,තව ගොඩක් වැඩ කරන්න පුලුවන්.:ඩි ඉතින් ඔයාලත් ආස ඇතිනෙ ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට කස්ටම් රොම්ස් දාගෙන ඔයාගෙ ඩිවයිස් එක ලස්සනට තියාගන්න.

මම ඔයාලට කියල දෙන්නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් රුට් කරන ක්‍රම 03 ක්ම.තව එවා තියෙනවා.එත් ඉතින් ඔය 3 ක් දැන ගත්තම හොදටම ඇති.හෙහ්..ඩි මොන ක්‍රමෙට කරත් ඔයාලට පල්ලෙහා දාල තියෙන adb drivers ඉන්ස්ටොල් කරගන්න වෙනවා.

ඩවුන්ලොඩ්(Download)

මෙක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව එහි තියෙන ෆොල්ඩර් ඔපන් කරල adb.exe යන්න මත ඩබල් ක්ලික් කරන්න.දැන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙලා ඉවර්යි.දැන් ඉතුරුව තමයි.

ඔයාල adb drivers ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ඔයාලගෙ ඩිවයිස් එකෙ පල්ලෙහා තියෙන විදියට සෙටින්ස් හදාගන්න.මම ඩිවයිස් එක ෆොන් එකක් කියල ගන්නම් නෙද..කමක් නැනෙ.!! :පි

මුලින්ම ඔයාගෙ ෆොන් එක usb cable එකට සම්බන්ද කර පරිගනකයට සම්බන්ද කරගන්න.ඉන්පසුව ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි
ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ කරගෙන හමාරය.දැන් පහත දැක්වෙන පියවර වලින් කැමති ක්‍රමයකට ඉතුරු ටික කරන්න.

**පලවෙනි ක්‍රමය**
     ---------------
පලවෙනි ක්‍රමෙට මම ඔයාලට කියල දෙන්නෙ සුපර් වන් ක්ලික් එකෙන් රුට් කරගන්නෙ කොහොමද කියල තමයි.එකට පල්ලෙහා දාල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න වෙනවා.වැඩි සයිස් එකක් නැ.පොඩි ෆයිල් එකක්...සල්ලි සල්ලි කියල බැලුවෙ නැ.කෙලින්ම අප්ලොඩ් කරා මිඩියාෆයර් එකට.හෙහ් :පි

ඩවුන්ලොඩ්(Download) Super One Click

හරි මෙක ඩවුන්ලොඩ් කරල එක්ස්ට්‍රැක්ට් කරගන්න.කලින් ඉතින් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදා ගත්තා නෙද?? එහෙනම් USB Cable එකෙන් මැශින් එකට ෆොන් එක කොනෙක්ට් කරගන්න.දැන් සුලු ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් විමක් වෙයි.එක උනාට පසුව එක්ස්ට්‍රැක්ට් කරපු ෆොල්ඩර් එකට ගිහින් SuperOneClick.exe යන්න ඔපන් කරගන්න.දැන් පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහි රුට්(ROOT) යන්න මත ක්ලික් කරන්න.

දැන් සුලු ප්‍රොසෙස් විමකින් පසුව පහත ආකාරයෙ වින්ඩොවක් ලැබෙන අතර එහි අවසානයෙ Ok යන්න දිස් වෙ.

දැන් ඔබගෙ ෆොන් එක රුට් වි හමාරය.හරියටම රුට් වි ඇතිදැයි දැන ගැනිමට ඔබගෙ ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙ Super User ඇප් එක තියෙද බලන්න..එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් දෙවන පියවර අනුගමනය කරන්න.((මෙම ක්‍රියාවලිය සිදු විමෙදි ඔබගෙ ෆොන් එක රිස්ටාට් විමක් සිදු උවහොත් එ පිලිබද බිය සැක ඇති කරගන්න එපා.!!! හෙහ් :ඩි))

**දෙවනි ක්‍රමය**
     -------------
දෙවනි ක්‍රමයට මම ඔයාලට කියල දෙන්නෙ ඩුම්ලොඩ් විසින් නිර්මානය කරන ලද රුටින් වැඩ සටහන ඇසුරින් කොහොමද පහසුවෙන් රුට් කරගන්නෙ කියල.පල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙන් එක ඩවුන්ලොඩ් කරගන්නකො..!!! :ඔ

ඩවුන්ලොඩ්(Download) DoOmLoRd zUrG rush

හොදයි කලින් විදියට ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.එහෙම කොනෙක්ට් උනාට පස්සෙ ඔයාල ඩවුන්ලොඩ් උන ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව runme.bat යන්න ඔපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහිදි කිබොර්ඩ් එකෙහි කැමති බට්න් එකක් ප්‍රෙස් කරන්න.((ගොන් ආතල් එකට පවර් එක ඔබන්න එපා හොදෙ..!!ලොල්ය))


දැන් සුලු වෙලාවක් ප්‍රොසෙස් විමක් දක්නට ලැබෙන අතර එහිදි ඔබගෙ ෆොන් එක විවිද රිස්ටාට් විම් වලට බාජනය :පි විය හැක..හැබැයි ඉතින් කලින් වගෙ බය වෙන්න එපා පුතා.මෙම ප්‍රොසෙස් සිදු වි අවසානයෙ පහත ආකාරයෙ වින්ඩොවක් ලැබන අතර එහි All Done..!! ලෙස සටහන් වි ඇති සෙ දක්නට ලැබෙ.


දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් තෙවන පියවර අනුගමනය කරන්න.

**තෙවන පියවර**
     --------------
Sony-Sony Ericsson සදහා ,
සැ:යු:-මෙම පියවර බාවිතා කල හැක්කෙ Sony Phones සදහා පමනි.((Sony Ericsson සදහාද පුලුවන)) ඉහත පියවර දෙකම අසාර්තක වු නමුත් මෙම පියවර අසාර්තක විමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුය..එයට හෙතුව කලින් ක්‍රම දෙකම අප විසින් බාවිතා කරන ලද්දෙ ඉතාමත් පොඩි ප්‍රොග්‍රැම්ස්ය.නමුත් මෙම ප්‍රොග්‍රැම් එක කලින් දෙකට සාපෙක්ශව විශාල වෙ.එමෙන්ම මෙම වැඩසටහන මගින් කරගත හැක්කෙ රුට් කිරිම පමනක් නොවන අතර ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස් වල්ට Firmware update කිරිම,Recovery Modes ඇතුලත් කිරිම,Kernals දැමිම වැනි කාර්යයන් බොහොමයක් මෙමගින් අපට කරගන්න පුලුවන්.හරි පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක ඩවුන්ලොඩ් කරගන්නකො.

ඩවුන්ලොඩ්(Download) Flash Tool 0.80v

මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.දැන් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.ඉන්පසුව ඔබ ඉන්ස්ටොල් කරගත් ෆොල්ඩර් එකට ගිහින් අදාල වශන් එක අනුව(x64 or x86-32bit) FlashTool.exe ඔපන් කරගන්න..එහිදි ඔබගෙ ෆොන් එක යම් සච් විමක් වන අතර තත්පර කිහිපයකදි ඔබගෙ ෆොන් එක රුට් කිරිමට හැකිවනු සෙ ලැබෙ.එහිදි පහත වින්ඩොවෙ ඇති ආකාරයට රුට් යන්න මත ක්ලික් කරන්න.

දැන් සුලු ප්‍රොසෙස් විමක් හා ඔබගෙ ෆොන් එක කිහිපරක් රිස්ටාට් විම් දැකිය හැකි වෙ.මෙ සියල්ල වි අවසානයෙ Root Access Allowed ලෙස පහත පරිදි දිස් වෙ.


දැන් ඔබ ඉතාමත් සාර්තක අන්දමින් රුට් කරගෙන හමාරවෙ.දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න..

Samsung Devices සහ අනෙකුත් ඩිවයිසස් සදහා තවත් පියවරක් ලගදිම බලාපොරොත්තුවන්න යාලුවනෙ.මම අදම දාන්න හැදුවෙ.බාගයක්ම ලියල එවා සෙව් කරා.ඉතුරු ටික ලියන්න වෙලා මදි විගෙනයි අවෙ.එකයි.මම මෙක ලියන්නත් ෆට්ට කට්ටක් කැවෙ.මෙකෙ ඔයාලට මොනාහරි ගැටලු තියෙනම් ඉදිරිපත් කරන්න.ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්න තමයි මෙක ලිව්වෙ.:ඩි මතක ඇතුව මෙක කියවලා හොද නරක ගැන කොමෙන්ට් එකක් දාන්න හොදද..:ඩි මම හිතනවා අද ඔයාල රුට් කරන එක ගැන ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඇති කියලා.නොතෙරුනු තැන් එහෙම තියෙනම් පැනපු ගමන් අහන්න යාලුවනෙ.ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් වල එන ගැටලු එහෙම අහන්න තියෙනම් හො අපි විසින් ඔබට දිය යුතුයි කියල හිතෙන දෙවල් තියෙනම් එවත් කොමෙන්ට් එකක් දාල අහන්න යාලුවනෙ..!!!එහෙනම් අපි කැපුනා.ටටා බායි යාලුවනෙ
                                                                            
පසුව ලියමි:-ඩවුන්ලෝඩ් කරන එක ඔයාලට අමාරු ඇති.ඒත් අපි මේවා අප්ලෝඩ් කරල Account හදාගෙන මැරීගෙන කරලත් අපි නිකන් කරන වැඩ ඔයාලට සල්ලි දීලා කරනවා වගේ තමා කොමෙන්ට් කරන්නෙ.අපි මේවා අප්ලෝඩ් කරල තියෙනකොට ඔයාල වගේම අය ඒ එකවුන්ට් රිපෝට් කරල ඒ ෆයිල්ස් සහ අපි අප්ලෝඩ් කරපු අනිත් ෆයිල්ස් එක්කම ඒ එකවුන්ට් Suspend කරාම ලින්ක් වැඩකරන්නෙ නැතුව යනවා තමයි.ඒත් ඒවා අපි නිකන් හිතල කරන වැඩ නෙමෙයි.ඔයාල අතර ඉන්න සමහර අයගෙම වැඩ තමයි..!!මම ආයිත් ලින්ක්ස් ටික දැම්මා..!! :) :)නිකන් ගොං කතා විතරක් කියන්න එපා..!! හරි..!!