Easy Way to Delete Dupicate Files | ඩුප්ලිකේට් ෆයිල්ස් පහසුවෙන්ම පරිගණකයෙන් ඉවත් කරමු

සාමාන්‍යයෙන් පරිගණකයක් කාලක් සිට භාවිතා කරන කොට එහි විවිධ තැන් වල එකම ගොණු පිටපත් වී තිබෙන්න පුළුවන්. විශේෂයෙන් ගීත හා පින්තූර වැනි දෑ මෙලෙස අප අතින්ම විවිධ හේතූන් නිසා ඩුප්ලිකේට් වෙනවා. මෙය පරිගණකයේ දෘඩ තැටියේ ඉඩ ඇහිරීමට වගේම පරිගණකය මන්දගාමී වීමටත් බලපානවා. මේ ගැටලුවෙන් පහසුවෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ.

මේ සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග ගණනාවක් තිබෙනවා. නමුත් ඒ අතරින් පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් ලෙස Easy Duplicate Finder හැඳින්විය හැකියි. ඔබට පහත සබැඳිය භාවිතා කොට එය නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
සුපුරුදු ලෙසම ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපනය කරගන්න. අනතුරුව Easy Duplicate Finder වැඩසටහන ක්‍රියාත්මක කළ විට ඔබට පහත පරිදි වින්ඩෝවක් දක්නට ලැබේවි.
එහි Step 1 ලෙස සඳහන් කොටසින් ඔබ කළ යුත්තේ ඩුප්ලිකේට් ෆයිල්ස් ඇති ෆෝල්ඩරය හෝ දෘඩ තැටිය තෝරා දීමයි. අදාළ ෆෝල්ඩරය හෝ දෘඩ තැටිය තෝරා ඒ මත ක්ලික් කොට Add යන බට්න් එක ක්ලික් කිරීමෙන් එය කළ හැකියි.
මෙහිදී ඔබට යම් කිසි එක් ෆයිල් වර්ගයක පමණක් ඩුප්ලිකේට් සෙවීමට අවශ්‍ය නම් Include යන කොටසේ ඇති ෆයිල් ටයිප් යන්න ක්ලික් කොට ලැබෙන වින්ඩෝවෙන් අවශ්‍ය ෆයිල් වර්ගය තෝරා දිය හැකියි.
එසේම ඔබට අවශ්‍ය වන්නේ එක් ෆයිල් වර්ගයක ඩුප්ලිකේට් ෆයිල් හැලනෙක් ඩුප්ලිකේට් ඩිලීට් කිරීමට නම් Exclude යන ස්ථානයේ ඇති ෆයිල් ටයිප් යන්න ක්ලික් කොට ලැබෙන වින්ඩෝවෙන් ඩිලීට් කිරීමට අනවශ්‍ය ෆයිල් වර්ගය තෝරා දිය හැකියි.
ඔබට යම් ෆෝල්ඩරයක හෝ දෘඩ තැටියක ඇති ඩුප්ලිකේට් ගොණු ඉවත් කිරීමට අවශ්‍ය වුවත් එහිම සබ් ෆෝල්ඩරයක එසේ ඉවත් කිරීමට අනවශ්‍ය නම් Exclude From Scan යන ටැබයෙන් එම සබ් ෆෝල්ඩරය ඇඩ් කිරීම කළ යුතුයි. එවිට එම සබ් ෆෝල්ඩරයේ හැර තෝරා ඇත් මුල් ෆෝල්ඩරයේ හෝ දෘඩ තැටියේ ඩුප්ලිකේට් ඉවත් කිරීම සිදු කළ හැකියි.
ඉහත පියවරයන් සංකීරණ නම් Wizard යන බට්න් එක ක්ලික් කොට සරළ ක්‍රමයට ඉහත ක්‍රියාවලියම සිදු කළ හැකියි.
දැන් අප යොමු වන්නේ පහළ කොටසේ ඇති step 2 වෙතට එහි Start බට්න් එක ඔබා අප කලින් තෝරා ඇති ස්ථාන වල ඩුප්ලිකේට් සෙවීම ආරම්භ කළ යුතුයි.

මඳ වේළාවකින් එය අවසන් වී ඔබ ලබා දුන් ස්ථාන වල ඇති ඩුප්ලිකේට් ෆයිල්ස් දර්ශනය වනවා. එහි යටින් එම ගොණු වල ප්‍රමාණයද සඳහන්.
දැන් ඩිලීට් කිරීම ආරම්භ කළ හැකියි. Easy Duplicate Finder හි යටම කොටසේ ඇති Assistant යන බට්න් එක ක්ලික් කොට මෙය පහසුවෙන්ම කරගත හැකියි. එය ක්ලික් කළ පසු ඔබට පහත පරිදි වින්ඩෝවක් දර්ශනය වේවි.
එහිදී ඔබ තෝරා දිය යුත්තේ ඉතිරි කළ යුතු ෆයිල් කොටසයි. එනම්, ඔබට ඩුප්ලිකේට් වූ ෆයිල් වල අලුත් පිටපත තබා ගත යුතුනම් Newest යන්නද , පරණ පිටපත පමණක් සුරැකිය යුතු නම් Oldest යන්නද ක්ලික් කළ හැකියි.
මීළඟ පියවරේදී ඔබට අවස්ථාව ලැබෙන්නේ අවශ්‍යතාවය පරිදි ඩිලීට් කිරීමට හෝ රීනේම් කිරීමට හෝ වෙනත් ෆෝල්ඩරයකට මූව් කිරීමට.

ඔබ ඩිලීට් කිරීමට තෝරා ගත හොත් Recycle Bin එකට හෝ කෙලින්ම ඉවත් වී යන ලෙස ඩිලීට් කළ හැකියි.
නමුත් ඔබට ඉවත් වීමට යන ගොණු නැවත බැලීමට අවශ්‍යනම් Recycle Bin තෝරා එයට ගිය පසු රීස්ටෝ කිරීම හෝ දෙවන ක්‍රමය Move Duplicate ක්‍රමය භාවිතා කොට වෙනත් ෆෝල්ඩරයකට මූව් කොට එය පරීක්ශාකොට බලා පසුව ඔබටම ඩිලීට් කළ හැකියි.

HD Wallpapers බාගත කරන්න හොඳම වෙබ් අඩවි 5ක්

ඕණෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක මෙන්ම ජංගම උපාංගයකද විවිධාකාර වෝල්පේපර්ස් තිබෙනවා. නමුත් කාලයක් යන විට අපගේ ඇසට ඒවා හුරු වීම නිසා පෙර තිබූ චිත්තාකර්ෂණීය භාවය නැති වී යනවා. නමුත් අප නිරතුරුව අලුත් වෝල්පේපර්ස් භාවිත කරනවානම් සෑමදාම නැවුම් බවකින් යුතුව පරිගණකය භාවිතා කළ හැකියි. Google Image Search වලින් වෝල්පේපර්ස් බාගත කළත් ඒවා ඔබේ පරිගණක තිරය හා නොගැලපෙනවා විය හැකියි. එසේත් නොමැතිනම් ගුණාත්මක භාවයෙන් අඩු පින්තූර විය හැකියි. මේ ගැටළු නැතිව High quality wallpapers නොමිලේම බාගත කරගැනීමට ඉඩ සලසා දෙන වෙඩ් අඩවි 5ක් පහත ඉදිරිපත් කොට තිබෙනවා.මෙම වෙබ් අඩවි වලින් ඔබගේ පරිගණකයේ තිරයට මෙන්ම ජංගම උපාංගයේ තිරයටද ගැලපෙන වෝල්පේපර්ස් බාගත කළ හැකියි.

InterfaceLIFT Wallpapers

interfacelift
ඔබගේ ජංගම දුරකථනයටත්, ඩෙස්ක්ටොප් පරිගණකයටත් අලංකාර HD wallpapers ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුවෙන්ම භාවිතා කළ හැකි වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය හැඳින්විය හැකියි. ඔබගේ තෝරාගැනීම් අනුව වර්ග ගණනාවක වෝල්පේපර්ස් විශාල ප්‍රමණයක් මෙම වෙබ් අඩවිය සතුයි. dual හෝ triple screen sized වෝල්පේපර්ස් බාගත කිරීම සඳහා මෙය හොඳ වෙබ් අඩවියක්.

Vladstudio Wallpapers

vladstudio
අන්තර්ජාලයේ ඇති හොඳම වෝල්පේපර් වෙබ් අඩවි වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඔවට අවශ්‍ය ආකාරයේ පරිගණක භාවිතයෙන් නිර්මාණය වූ වෝල්පේපර්ස් විශාල ප්‍රමාණයක් මෙහි දැකිය හැකියි. සාමාන්‍ය ඡායාරූප වලට වඩා පරිගණකාශ්‍රිත නිර්මාණ වලට වැඩි කැමැත්තක් දක්වන අයට මෙම වෙබ් අඩවිය බොහෝ ප්‍රයෝජනවත් වේවි. ඔබගේ උපකරණයේ තිර විභේදනයන්ට අදාල වන අන්දමින් වෝල්පේපර්ස් බාගත කිරීමට මෙහි ඉඩ සලසා තිබෙනවා.

Wallbase Free Wallpapers

wallbase
මෙය තවත් එක් ජනප්‍රිය වෝල්පේපර්ස් වෙබ් අඩවියක්. මෙහි ඇති සර්ච් පහසුකම භාවිතා කර ඔබ කැමති කී වර්ඩ් එකකින් ඔබගේ සිතැඟි පරිදි වෝල්පේපර්ස් බාගත කර ගැනීමට පුළුවන්. එමෙන්ම ඔබ කැමති ප්‍රමාණයකින් වෝල්පේපර්ස් නොමිලේම ලබාගත හැකියි.

WallpapersWide

wallpapers
celebs, Nature, Games, HD, Movies, nature හෝ ඔබ කැමති ඕණෑම වර්ගයක වෝල්පේපර්ස් සොයා ගැනීමට මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට පුළුවන්. ඕණෑම වෝල්පේපර් එකක් 2560 x 1600 හෝ 2880 x 1880 ලෙස High Quality ලබාගත හැකියි. මේ සෑම වෝල්පේපර් එකක්ම ඔබගේ ජංගම දුරකථනයේ තිර විභේදනයට ගැලපෙන පරිදි බාගත කළ හැකි වීමද විශේෂත්වයක්.

HD Wallpapers.in

in
පෙර සඳහන් කර ඇති වෙබ් අඩවිසේම ගුණාත්මක භාවයෙන් යුත් වෝල්පේපර්ස් බාගත කිරීම සඳහා භාවිතා කළ හැකි තවත් එක් වෙබ් අඩවියක් ලෙස මෙය සැලකිය හැකියි

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක් ( Increase you are sound quality in you are PC )


අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fiසිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.
dfx
මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක බාගත කළ හැකියි.
මෙම මෘදුකාංග ස්ථාපනය සාමාන්‍ය පරිශි සිතු කළ හැකියි. ස්ථාපනයෙන් පසු මෘදුකාංගය විවෘත කරන්න. එය පහත පරිදි අලංකාර අතුරුමුහුණතකින් යුක්ත වෙනවා.
mp3-accessories-dfx-audio-enhancer-11a
Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්ධයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්.
DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති ස්ඇකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද ස්අහය දක්වනවා.

බ්‍රවුසරයේ සේව් කරන passwords ආරක්ෂා කරගන්න ක්‍රමයක් (protect you are passwords)


අන්තර්ජාලය භාවිතා කරන අප විවිධ ඔන්ලයින් සේවා සදහා නිති පතා සම්බන්ධ වෙනවා. ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලයන්ගේ සිට බැංකු ගිණූම් හා ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු සඳහා  අන්තර්ජාලය භාවිතා කරනවා. මෙවැනි ඔන්ලයින් සේවාවන් සඳහා පිවිසීමට අපට Username එකක් සහ Password එකක් අවශ්‍යයි. බොහෝ පිරිස් ඔන්ලයින් සේවාවන් වලට භාවිතා කරන මුරපද සහ පරිශීලක නාම තම බ්‍රවුසරයේම save කර තබනවා. මෙය නුවණට හුරු ක්‍රියාවක් නොවෙයි. ඔබගේ බැංකු ගිණුම් වල තොරතුරු වැනි අතිශය පෞශ්ගලික විස්තර බ්‍රවුසරයේ සේව් කර තැබීමෙන් ඒකා අන් අයෙකුගේ අතට පත්වීමේ හැකියව වැඩියි. නමුත් බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කිරීමෙන් නැවත නැවත් ඒවා ටයිප් කිරීමට ගත වන කාලය අවම වන නිසා බොහෝ අය තොරතුරු වල ආරක්ෂාව ගැන නොසිතන තරම්. මේ ලිපියෙන් අප වධානය යොමු කරන්නේ නැවත නැවත ටයිප් කිරීමක් සිදු නොවී, නමුත් ඉතාමත් සුරක්ෂිත ලෙස පාස්වර්ඩ් සේව් කරගන්නා ආකාරයක් ගැනයි. එපමණක් නොව ඔබ සේව් කරන පාස්වර්ඩ් ඔබගේ ජංගම දුරකථනයෙන් පවා access කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
Keeper ලෙස නම් කර ඇති මෙම සේවාව, Mac, Windows සහ Linux යන පරිගණක මෙහෙයුම් පද්ධති වලටද Chrome, Firefox, Safari යන වෙබ් බ්‍රවුසර් වලටද, Android සහ iOS යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති වලටද මනාව සහය දක්වනවා. සරළව පැවසුවහොත් මෙම සේවාවෙන් කෙරෙන්නේ වෙබ් අඩවි වලදී ඔබ ටයිප් කරන පාස්වර්ඩ් සහ යූසර්නේම්ස් encrypt කර සේව් කර ගැනීමයි. නැවත අවශ්‍ය වූ විට ඒවා ඉදිරිපත් කෙරෙනවා. ඔබ සේව් කරන පාස්වර්ඩ්ස් ඉහත කී ඕණෑම platform එකක සිට access කළ හැකියි. පපහත සබැඳියෙන් Keeper වෙබ් අඩවිය වෙත පිවිස ඔබට අවශ්‍ය පරිදි මෘදුකාංගය ස්ථාපනය කරගත හැකියි.
Download
මෙය අත්හදා බැලීම සඳහා පහත භාවිත කර ඇත්තේ Firefox බ්‍රවුසරය සඳහා වන addon එකයි. ඔබ බ්‍රවුසර් ඇඩෝනය ස්ථාපනය කරගත් පසු බ්‍රවුසරයේ Address Bar එකෙහි අලුත් අයිකනයක් දක්නට ලැබේවි. එහි ඇති සබැඳිය මාර්ගයෙන් Keeper ගිණුමක් සදා ගැනීමට මුලින්ම සිදු වෙනවා.
keeper_login
පළමුව Master Password එකක් ලබාදීමත් ඉන් අනතුරුව ඔබගේ ඊමේල් ලිපිණය ලබාදීමත් කළ යුතුයි. ඊළඟ පියවරේදී Security Question එකක් තෝරාගත යුතුයි. මෙමගින් ඔබගේ ගිණුමේ ආරක්ෂාව වඩාත් තහවුරු කෙරෙනවා.
keeper_encryption
මෙය භාවිතා කිරීමට පළමුව ඔබගේ බ්‍රවුසරයේ පාස්වර්ඩ් සේව් කරන පහසුකම අක්‍රීය කරන්න. දැන් ඔබ Web අඩවියකට ගොස් එයට ලොග් වීමට ඇති ෆෝම් එක දෙස බලන්න. එම form fields වල Keeper අයිකන් එක ඇති බව ඔබට දිස් වේවි.
keeper_step1
ඒමත ක්ලික් කළ විට පහත පරිදි පණිවිඩයකින් ඔබගෙන් විමසා සිටින්නේ මෙම අඩවිය සදහා Keeper පහසුකම භාවිතා කළ යුතුද යන බවයි. එයට Yes විධානය ලබා දෙන්න.
keeper_step2
අනතුරුව නැවත username ෆීල්ඩ් එක මත ක්ලික් කර පහත රූපයේ ආකාරයට ඔබගේ username එක ලබා දෙන්න. ඉන්පසු Fill and Save බට්න් එක ඔබන්න. ඒ ආකාරයටම password සඳහාද පාස්වර්ඩ් එක ලබා දෙන්න.
keeper_step3
දැන් ඔබ ලබාදුන් username සහ passwords keeper හි ඉතා ආරක්ෂිතව save වෙනවා. ඔබ නැවත වරක් එම වෙබ් අඩවියට ලොග් වීමට පැමිණි අවස්ථාවක පහත රූපයේ පරිදි FILL පහසුකම භාවිත කළ හැකියි.
keeper_step4
Address bar එකේ ඇති අයිකනයෙන් Data Vault තෝරා ගැනීමෙන් දැනට සේව් වී ඇති ලොගින් විස්තර පාලනය කළ හැකියි. එමෙන්ම ලොගින්ස් වලට අමතරව බැංකු කටයුතු වල තොරතුරුද ඉතා ආරක්ෂිත ලෙස මෙහි සේව් කොට තැබිය හැකියි.
keeper_step5

රූට් කරන්න සුප්පා සොෆ්ට් කෑල්ලක් ඕනිද?((Want to root yOu ArE smart pone))

කොහොමද කට්ටිය ඉතින්.මම අම්බානක කාලෙකට පස්සෙ තමයි අද පෝස්ට් එකක් ලියන්න ගත්තෙ.හෙන හෙන වැඩ තොගයක් තිබ්බ හින්ද තමයි මට පෝස්ට් එකක් දාන්න කාලයක් සෙට් උනේ නැත්තෙ.ඔන්න ඉතින් මම අද ඉදල ඉස්සරහට හොද පෝස්ට් ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා.මම අද ඔයාලට ගෙනාව තවත් රූටින් ක්‍රමයක්.මේක ඉතින් ඇන්ඩ්‍රොයිඩ් බාවිතා කරන අයට ගොඩක් වටීවි කියල හිතල තමයි මම මේක දාන්න හිතුවෙ.මම කලිනුත් රූට් කරන ක්‍රම කිහිප්යක් කියල තිබ්බා.මම හිතුවා මේ ක්‍රමයත් ඔයාල දැන්ගතොත් හුගක් වටී කියල.

කලින් ක්‍රම බැලුවෙ නැත්තම් මෙන්න මෙතන ක්ල්ක් කරල බලන්න.අපේ මීඩියාෆයර් එකවුන්ට් එක ආයිත් Suspend කරපු නිසා අපේ ලින්ක්ස් ගොඩක් වැඩ කරන්නෙ නෑ.මේ දවස් වල මම ඒවත් FiX කරගෙන යනවා.සිදු වූ ප්‍රමාද දෝශ වලට අපගේ බලවත් කණගාටුව.මේ කලින් රූට් කරන්න කියල දීපු ඒකේ ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ ලින්ක්ස් මම ආයිත් හැදුවා.දැන් ඔයාලට ඒවත් බාවිතා කරන්න පුලුවන්.අපි දාපු ලින්ක්ස් එහෙම වැඩ කරන්නෙ නැත්තම් නිකන් ගොං කොමෙන්ට් දාන්නෙ නැතුව කාරුණිකව ඉල්ලන්න.අපි ඒවා අලුත් කරල දෙන්නම්..!!

හරි දැන් කතාවට බහිමු.මම ඔයාලට කලින් කියල දුන්නනෙ රූට් කරනවා කියන්නෙ මොකක්ද ඒකෙන් වෙන්නෙ මොකක්ද කියල.ඉතින් අද මම ඒවා කියල දෙන්න යන්නෙ නෑ.ඒක බලපු නැති අයට ඉහත ලින්ක් එක හෝ පහලම ඇති ලින්ක් එකෙන් ඒක බලන්න.ඒකෙන් යම් දැනුමක් මේ සම්බන්දව ඔයාලට ලබාගන්න පුලුවන් හැකියාව තියෙනවා.කලින් මම කියල දුන්න රූටිං ක්‍රම වලට වඩා ඉතාමත් පහසු ක්‍රමයක් තමයි මේක.

මෙකෙන් පුලුවන් Sony Ericsson #Sony,Samsung,HTCසහ Google Nexus වගේ තවත් බොහෝමයක් ජංගම දුරකතන මාදිලි රූට් කරගන්න.මේක ඉතාමත් වේගවත් වගේම ඉතාමත් පහසුවෙන් වගේම එකම තැනකින් ජංගම දුරකතන මාදිලි රැසක් රූට් කරගන්න පුලුවන්.ඔයාල හැමෝටම තියන ප්‍රශ්නයක්නෙ Korean මාදිලි Samsung දුරකතන රූට් කරගන්න විදිය.ඉතින් ඒවා වල .Zip හෝ .tar Odin වලින් ෆ්ලෑශ් කරල දගලලත් සමහර වෙලාවට ෆෝන් එක ඔන් නොවෙන අවස්තා බොහෝමයි.මමත් මේවා හොදට අත් විදපු හින්ද දන්නවා :පි දැන් ඉතින් දගලන්න ඕන නෑ පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.

අපි මේ බාවිතා කරන්න හදන සොෆ්ට්වෙයාර් එකේ නම තමයි UnloCk Root Pro එක.මේක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නෙ.මම ඔයාලට දෙන්නෙ අද එකෙ සීරියල් එකත් එක්ක තමයි.සුපිරිම රූටින් සොෆ්ට් එකක් තමයි මේක.කිසිම කරදරයක් නෑ.

පොඩි පියවර කිහිපයකින් රූට් කරල ඉවරයි.ඒ විතරක් නෙමෙයි මේකෙන් ඔයාල රූට් කරද්දි බැටරි එක සේව් කරගන්න පොඩි ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙනවා.ඒ විතරක් නෙමෙයි.ඔයාලට ඕන වෙලාවක Unroot කරගන්න පුලුවන් විදියෙ ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙනවා.ආසයි නේ...!! ඒ වගේම මේකෙන් පුලුවන් 2.2-2.3, 4.0.0-4.0.3 යන දැනට ඇතී නවීන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති රූට් කරගන්න.කිසි කරදරයකුත් නෑ.හැමදෙයක්ම එක තැනකින්.

හරි හරි මම ලොකූ දිග හැදින්වීමක් කරනෙ දැන් මේක ගැන.අපි බලමු මේක දාගෙන වැඩ කරන්නෙ කොහොමද කියල.මුලින්ම ප්ල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙන් ඔයාල අන්ලොක් රූට් එකේ අලුත්ම ප්‍රෝ වශන් එක ඩවුන්ලෝඩ් කරගන්න.අපේ මීඩියාෆයර් එකවුන්ට් එක දෙපාරක්ම ඩිලීට් උන නිසා අපි හිතුවා ආයිත් ඒ මගුලට අප්ලෝඩ් කරන්නෙ නෑ කියල.මේකෙන් ඔයලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒත් වේගය නම් ප්‍රමාණවත් මදි. #දුක_තමා_රංජනී

ඩවුන්ලෝඩ් UnlockRoot Pro v4.1.1 ((Download)) 

ඔයාල ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ ඒ ෆයිල් එක ඕපන් කරගන්න.එවිට පහත ආකරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේ..!!



මෙහි ඇති නෙක්ස්ට් යන්න මත ක්ලික් කරන්න.ඉන්පසු පහත ආකරයේ ඩයලොග් බොක්ස් එකක ලැබේ.



 මෙහි UnlockRootPro සහ ADB Drivers යන දෙකටම ඉස්සරහින් ඇති කොටු දෙක තුල රූපයේ ආකාරයට හරි දෙක දමන්න.ඉන්පසු නෙක්ස්ට් කර ලැබෙන ඩයලොග් බොක් එකෙන් ඉන්ස්ටෝල් යන්න මත ක්ලික් කර මෙය ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටෝල් වීමෙන් අනතුරුව ඉන්ස්ටෝල් කරගත් Unlock Root Pro යන අයිකනය මත ක්ලික් කර එය ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙනු ඇත.




ඉහත පැමිණී වින්ඩෝව තුල ඇති Please Enter Serial Number යන ස්තානයට පහත දී ඇති සීරියල් කී එක කොපි කර පේස්ට් කර එහි ඇති GO යන්න මත ක්ලික් කරන්න.

Serial Number:- URPTKVMURDKBFEYNOFUK 

ඔබ නිවැරදිව කී එක ලබා දුන්නේ නම් පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඔබ ඉතාමත් සාර්තක ලෙස මෙම Unlock Root Pro වැඩසටහන ඉස්තාපනය කරගත්තා.මම නැවත් වරක් ඔයාලට Mobile එකේ Settings සකස් කර ගන්න ආකාරය කියල දෙන්නම්.ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති USB Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ සකස් කරගෙන හමාරය.දැන් ඉතින් තියෙන්නෙ ඔයාගෙ දුරකතනය හෙවත් ස්මාට්ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට ස්ම්බන්ද කීරීමයි.ඉන්පසුව එන වින්ඩෝවෙන් එහි ඇති රූට් යන බට්න එක මත ක්ලික් කරගන්න.දැන් මද වෙලාවකින් පසුව ඔබගේ ෆෝන් එක රූට් වී අවසන් වෙයි.

ඔබගේ පරිගණකයට ඔයාලගෙ ෆෝන් එක සම්බන්ද කිරීමේදී ඩ්‍රයිවර්ස් එහෙම ඕන වෙන්න පුලුවන්.ඔයාල ලග ඩ්‍රයිවර්ස් එහෙම නැත්තම් මම කලින් ලියපු මේ පෝස්ට් එකෙන් ඔයාලගෙ දුරකතන මාදිලියට සරිලන ඩර්යිවර්ස් ඩවුන්ලෝඩ් කරගන්න..!!

ඉතින් යාලුවනේ.!!මේක ඔයාලට හුගක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතපු හින්දා තමයි මේක දාන්න හිතුවෙ.මොකද මමත් යාලුවන්ගෙ ෆෝන් වලට ෆොෆ්ට් එහෙම ගහන්න යද්දි හෝ වෙන ඇප්ස් එහෙම අයින් කරන්න යද්දි මුහුණපාන කරදරයක් තමයි ෆෝන් එක රූට් කරන්න තියෙන විදි එක එක ඒවාට වෙනස් වීම.ඒ වෙලාවට ගොඩක් කාලය අපතේ යවල තාමයි රූට් කරන ෆයිල් එක හොයන්න වෙන්නෙ.ඉතින් මම මේ දුක දන්න හින්දා තමයි මේක දැම්මෙ..!!ඔයාල මේක ගැන තියෙන අඩුපාඩු වගේම මේකෙන් ඔයාලගෙ ෆෝන් එක ගොඩ දාගත්ත නම් කොමෙන්ට් පාරක් දාල කියන්න..!!අපි ඔයාලගෙ කොමෙන්ට් වලින් තමයි ඉතින් තව තව දේවල් දාන්නෙ..!! එහෙනම් අදට මම කැපුනා..!!ටටා බායි කට්ටිය..!!

ඔයාලට රුට් කරනවා කියන එක එපා වෙලාද? ((have u messed up with rooting??))


අද ඉදන් මට හිතුන දැනට ගොඩක් වෙගයෙන් ජනප්‍රිය වෙන ඇන්ඩ්‍රොයිඩ් OS එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සම්බන්දයෙන් පොස්ට් ටිකක් දාන්න..එකට ප්‍රදානම හෙතුව තම්යි අපෙ යාලුවොන්ට තමන්ගෙ ගාව තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට Custom Rom Firmwares Update තව එක එක එවා ගොඩක් කරන්න ඔන එක.ඉතින් සමහර අයට එහෙම කරන්න අමාරුයි.කරන විදිය දන්නෙ නැති විම එකට ප්‍රදානම හෙතුවයි.මම ඉතින් එ අය ගැන හිතල අද ඉදල ඇන්ඩ්‍රොයිඩ් ගැන පොස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා.


හරි අද මම ඔයාලට කියල දෙන්නෙ කොහොමද රුට් කරගන්නෙ කියලා.අපි බලමු රුට් කරගන්නවා කියන්නෙ මොකක්ද කියල.රුට් කරගන්නවා කියන්නෙ අපි අපෙ OS එකෙ පාලනය අතට ගන්නවා වගෙ එකක්..හරියට ඇපල් ෆොන් එකක් Jail Break කරනවා වගෙ වැඩක්.අපි ඇන්ඩ්‍රොයිඩ් එක රුට් කරගත්තම අපිට පුලුවන් එ ඩිවයිස් එක Overclock කරන්න,කස්ටම් රොම් දාන්න,තව ගොඩක් වැඩ කරන්න පුලුවන්.:ඩි ඉතින් ඔයාලත් ආස ඇතිනෙ ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට කස්ටම් රොම්ස් දාගෙන ඔයාගෙ ඩිවයිස් එක ලස්සනට තියාගන්න.

මම ඔයාලට කියල දෙන්නම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් රුට් කරන ක්‍රම 03 ක්ම.තව එවා තියෙනවා.එත් ඉතින් ඔය 3 ක් දැන ගත්තම හොදටම ඇති.හෙහ්..ඩි මොන ක්‍රමෙට කරත් ඔයාලට පල්ලෙහා දාල තියෙන adb drivers ඉන්ස්ටොල් කරගන්න වෙනවා.

ඩවුන්ලොඩ්(Download)

මෙක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව එහි තියෙන ෆොල්ඩර් ඔපන් කරල adb.exe යන්න මත ඩබල් ක්ලික් කරන්න.දැන් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙලා ඉවර්යි.දැන් ඉතුරුව තමයි.

ඔයාල adb drivers ඉන්ස්ටොල් කරගත්තට පස්සෙ ඔයාලගෙ ඩිවයිස් එකෙ පල්ලෙහා තියෙන විදියට සෙටින්ස් හදාගන්න.මම ඩිවයිස් එක ෆොන් එකක් කියල ගන්නම් නෙද..කමක් නැනෙ.!! :පි

මුලින්ම ඔයාගෙ ෆොන් එක usb cable එකට සම්බන්ද කර පරිගනකයට සම්බන්ද කරගන්න.ඉන්පසුව ඔබගෙ Phone එකෙ සෙටින්ග්ස් වලට ගොස් එහි
ඇප්ලිකෙශන් වල Unknown Source යන්න තොරන්න.නැවත සෙටින්ග්ස් වල්ට ගොස් ඇප්ලිකෙශන් වල ඩෙවෙලොප්මන්ට්(Development) යටතෙ ඇති Usb Debugging යන්න තොරාගන්න. දැන් ඔබ රුට් කිරිමට අවශ්ය මුලික් දැ කරගෙන හමාරය.දැන් පහත දැක්වෙන පියවර වලින් කැමති ක්‍රමයකට ඉතුරු ටික කරන්න.

**පලවෙනි ක්‍රමය**
     ---------------
පලවෙනි ක්‍රමෙට මම ඔයාලට කියල දෙන්නෙ සුපර් වන් ක්ලික් එකෙන් රුට් කරගන්නෙ කොහොමද කියල තමයි.එකට පල්ලෙහා දාල තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න වෙනවා.වැඩි සයිස් එකක් නැ.පොඩි ෆයිල් එකක්...සල්ලි සල්ලි කියල බැලුවෙ නැ.කෙලින්ම අප්ලොඩ් කරා මිඩියාෆයර් එකට.හෙහ් :පි

ඩවුන්ලොඩ්(Download) Super One Click

හරි මෙක ඩවුන්ලොඩ් කරල එක්ස්ට්‍රැක්ට් කරගන්න.කලින් ඉතින් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදා ගත්තා නෙද?? එහෙනම් USB Cable එකෙන් මැශින් එකට ෆොන් එක කොනෙක්ට් කරගන්න.දැන් සුලු ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් විමක් වෙයි.එක උනාට පසුව එක්ස්ට්‍රැක්ට් කරපු ෆොල්ඩර් එකට ගිහින් SuperOneClick.exe යන්න ඔපන් කරගන්න.දැන් පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහි රුට්(ROOT) යන්න මත ක්ලික් කරන්න.

දැන් සුලු ප්‍රොසෙස් විමකින් පසුව පහත ආකාරයෙ වින්ඩොවක් ලැබෙන අතර එහි අවසානයෙ Ok යන්න දිස් වෙ.

දැන් ඔබගෙ ෆොන් එක රුට් වි හමාරය.හරියටම රුට් වි ඇතිදැයි දැන ගැනිමට ඔබගෙ ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙ Super User ඇප් එක තියෙද බලන්න..එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් දෙවන පියවර අනුගමනය කරන්න.((මෙම ක්‍රියාවලිය සිදු විමෙදි ඔබගෙ ෆොන් එක රිස්ටාට් විමක් සිදු උවහොත් එ පිලිබද බිය සැක ඇති කරගන්න එපා.!!! හෙහ් :ඩි))

**දෙවනි ක්‍රමය**
     -------------
දෙවනි ක්‍රමයට මම ඔයාලට කියල දෙන්නෙ ඩුම්ලොඩ් විසින් නිර්මානය කරන ලද රුටින් වැඩ සටහන ඇසුරින් කොහොමද පහසුවෙන් රුට් කරගන්නෙ කියල.පල්ලෙහා දාල තියෙන ලින්ක් එකෙන් එක ඩවුන්ලොඩ් කරගන්නකො..!!! :ඔ

ඩවුන්ලොඩ්(Download) DoOmLoRd zUrG rush

හොදයි කලින් විදියට ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.එහෙම කොනෙක්ට් උනාට පස්සෙ ඔයාල ඩවුන්ලොඩ් උන ෆයිල් එක එක්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව runme.bat යන්න ඔපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයෙ වින්ඩො එකක් ලැබෙන අතර එහිදි කිබොර්ඩ් එකෙහි කැමති බට්න් එකක් ප්‍රෙස් කරන්න.((ගොන් ආතල් එකට පවර් එක ඔබන්න එපා හොදෙ..!!ලොල්ය))


දැන් සුලු වෙලාවක් ප්‍රොසෙස් විමක් දක්නට ලැබෙන අතර එහිදි ඔබගෙ ෆොන් එක විවිද රිස්ටාට් විම් වලට බාජනය :පි විය හැක..හැබැයි ඉතින් කලින් වගෙ බය වෙන්න එපා පුතා.මෙම ප්‍රොසෙස් සිදු වි අවසානයෙ පහත ආකාරයෙ වින්ඩොවක් ලැබන අතර එහි All Done..!! ලෙස සටහන් වි ඇති සෙ දක්නට ලැබෙ.


දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න.එහෙත් එයම සිදුවෙ නම් තෙවන පියවර අනුගමනය කරන්න.

**තෙවන පියවර**
     --------------
Sony-Sony Ericsson සදහා ,
සැ:යු:-මෙම පියවර බාවිතා කල හැක්කෙ Sony Phones සදහා පමනි.((Sony Ericsson සදහාද පුලුවන)) ඉහත පියවර දෙකම අසාර්තක වු නමුත් මෙම පියවර අසාර්තක විමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුය..එයට හෙතුව කලින් ක්‍රම දෙකම අප විසින් බාවිතා කරන ලද්දෙ ඉතාමත් පොඩි ප්‍රොග්‍රැම්ස්ය.නමුත් මෙම ප්‍රොග්‍රැම් එක කලින් දෙකට සාපෙක්ශව විශාල වෙ.එමෙන්ම මෙම වැඩසටහන මගින් කරගත හැක්කෙ රුට් කිරිම පමනක් නොවන අතර ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස් වල්ට Firmware update කිරිම,Recovery Modes ඇතුලත් කිරිම,Kernals දැමිම වැනි කාර්යයන් බොහොමයක් මෙමගින් අපට කරගන්න පුලුවන්.හරි පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක ඩවුන්ලොඩ් කරගන්නකො.

ඩවුන්ලොඩ්(Download) Flash Tool 0.80v

මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.දැන් ෆොන් එකෙ සෙට්න්ග්ස් හදලා USB Cable එකෙන් ෆොන් එකෙන් මැශින් එකට කොනෙක්ට් කරගන්න.ඉන්පසුව ඔබ ඉන්ස්ටොල් කරගත් ෆොල්ඩර් එකට ගිහින් අදාල වශන් එක අනුව(x64 or x86-32bit) FlashTool.exe ඔපන් කරගන්න..එහිදි ඔබගෙ ෆොන් එක යම් සච් විමක් වන අතර තත්පර කිහිපයකදි ඔබගෙ ෆොන් එක රුට් කිරිමට හැකිවනු සෙ ලැබෙ.එහිදි පහත වින්ඩොවෙ ඇති ආකාරයට රුට් යන්න මත ක්ලික් කරන්න.

දැන් සුලු ප්‍රොසෙස් විමක් හා ඔබගෙ ෆොන් එක කිහිපරක් රිස්ටාට් විම් දැකිය හැකි වෙ.මෙ සියල්ල වි අවසානයෙ Root Access Allowed ලෙස පහත පරිදි දිස් වෙ.


දැන් ඔබ ඉතාමත් සාර්තක අන්දමින් රුට් කරගෙන හමාරවෙ.දැන් ෆොන් එකෙහි ඇප්ස් ඩ්‍රොවර් එකෙහි Super User ඇප් එක දක්නට ලැබෙ නම් ඔබ සාර්තක ලෙස රුට් කරගෙන හමාරය.:ඩි එය ඉන්ස්ටොල් වි නොමැතිනම් කලබල නොවි නැවත රිස්ටාට් කර බලන්න..එහෙත් ඔබට මෙම ඇප් එක දැකිමට නොහැකි වෙ නම් නැවත මෙම ක්‍රියාවලිය මුල සිට අගට හෙම්න් කර බලන්න..

Samsung Devices සහ අනෙකුත් ඩිවයිසස් සදහා තවත් පියවරක් ලගදිම බලාපොරොත්තුවන්න යාලුවනෙ.මම අදම දාන්න හැදුවෙ.බාගයක්ම ලියල එවා සෙව් කරා.ඉතුරු ටික ලියන්න වෙලා මදි විගෙනයි අවෙ.එකයි.මම මෙක ලියන්නත් ෆට්ට කට්ටක් කැවෙ.මෙකෙ ඔයාලට මොනාහරි ගැටලු තියෙනම් ඉදිරිපත් කරන්න.ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්න තමයි මෙක ලිව්වෙ.:ඩි මතක ඇතුව මෙක කියවලා හොද නරක ගැන කොමෙන්ට් එකක් දාන්න හොදද..:ඩි මම හිතනවා අද ඔයාල රුට් කරන එක ගැන ගොඩක් දෙවල් ඉගෙන ගන්න ඇති කියලා.නොතෙරුනු තැන් එහෙම තියෙනම් පැනපු ගමන් අහන්න යාලුවනෙ.ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් වල එන ගැටලු එහෙම අහන්න තියෙනම් හො අපි විසින් ඔබට දිය යුතුයි කියල හිතෙන දෙවල් තියෙනම් එවත් කොමෙන්ට් එකක් දාල අහන්න යාලුවනෙ..!!!එහෙනම් අපි කැපුනා.ටටා බායි යාලුවනෙ
                                                                            
පසුව ලියමි:-ඩවුන්ලෝඩ් කරන එක ඔයාලට අමාරු ඇති.ඒත් අපි මේවා අප්ලෝඩ් කරල Account හදාගෙන මැරීගෙන කරලත් අපි නිකන් කරන වැඩ ඔයාලට සල්ලි දීලා කරනවා වගේ තමා කොමෙන්ට් කරන්නෙ.අපි මේවා අප්ලෝඩ් කරල තියෙනකොට ඔයාල වගේම අය ඒ එකවුන්ට් රිපෝට් කරල ඒ ෆයිල්ස් සහ අපි අප්ලෝඩ් කරපු අනිත් ෆයිල්ස් එක්කම ඒ එකවුන්ට් Suspend කරාම ලින්ක් වැඩකරන්නෙ නැතුව යනවා තමයි.ඒත් ඒවා අපි නිකන් හිතල කරන වැඩ නෙමෙයි.ඔයාල අතර ඉන්න සමහර අයගෙම වැඩ තමයි..!!මම ආයිත් ලින්ක්ස් ටික දැම්මා..!! :) :)නිකන් ගොං කතා විතරක් කියන්න එපා..!! හරි..!!

Avast Internet Security 8 අලුත් එක 2050 වෙනකන් දාගන්න ඕනිද? ((avast internet security till 2050))

හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.
දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.ඉතින් මෙ වගෙ එකක් නිකන් 2050 වෙනකම් කි එකක් නොදා යුස් කරන්න කවුද කැමති නැත්තෙ නෙ.ඔන්න මම නම් කැමති එකෙන්ම.:ඩි මේපාර ආපු සංස්කරණය අලුත්ම මුහුණුවරකින් තමයි ඇවිත් තියෙන්නෙ.


හරි මුලින්ම අපි බලමු මේක දාගන්නෙ කොහොමද කියල.ඔන්න ප්ල්ලෙහා දාල තියෙනවා Avast Internet Security 8.0 එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්නකෝ.


ඩවුන්ලෝඩ්((Download Avast Internet Security 8.0))


මේක ඩවුන්ලෝඩ් උනාට පස්සෙ මේක ඕපන් කරගන්න.ඉන්පසුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේ.


දැන් මේකෙ තියෙන Express Install යන්න මත ක්ලික් කර මද වේලාවක් රැදි සිටින්න.ඉන් අනතුරුව මද වේලාවකින් අනතුරුව පහත ආකාරයට වින්ඩෝවක් ලැබේ.



සැලකිය_යුතුයි...!!!!

මෙම වින්ඩෝව තුල ඇති Finish යන්න මත ක්ලික් නොකර එම වින්ඩෝව කැන්සල් නොකර Minimize කරගන්න.ඉන්පසුව පහත ආකාරයට කරන්න.යම් කිසි හේතුවක් නිසාවෙන් ඔබ විසින Finish යන්න මත ක්ලික් කරන ලද්දෙ නම් ලිපියේ අවාසානයට යන තෙක් බලන්න.

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න..එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.එකත් ඉතින් මිඩියාෆයර්ම තමයි.හෙහ්(ආ.!!!කියන්න අමතක උනා.මිඩියාෆයර් එකෙ ලින්ක්ස් වැඩ කරන්නෙ නැත්තම් හරි ඩිලිට් කොරල කියල හරි කිව්වොත් ෆට ගාල මට කියන්න.මුනුපොතෙන් හරි කොමෙන්ට් කැල්ලකින් හරි.මතක තියාගන්න...අපි එනොමස් :පි :පි ඔය කිව්වට මමනෙ දන්නෙ හෙහ් :පි)


ඩවුන්ලෝඩ්((Download 2050 Avast Crack))


උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP weekhack.blogspot.reg යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License.blogspot.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ හෝ වෙනත් ආකාරයකින් ඇවාස්ට් ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.




එහි ඇති Maintenance යන්න මත ක්ලික් කර එන පහත ආකාරයේ වින්ඩෝවෙන් Subscription යන්න මත ක්ලික් කරන්න.


ඉහත ආකාරයට වින්ඩෝවේ Subscription Valid Till කියන තැන 2050 වසර සදහන් වේ නම් ඔබ සාර්තකව මෙය ඉස්තාපනය කරගෙන අවසානයි..!!


((Finish ක්ලික් කරන ලද්දෙ නම්))මෙය සිදු කල යුත්තෙ ඉහතදී සැලකිය යුතුයි කොටසේ අඩංගු Finish යන්න ක්ලික් කරන ලද්දේ නම් පමණි,
රීස්ටාට් වීමෙන් අනතුරුව ඇවාස්ට් ඕපන් කරගන්න.එහි ඉහල දකුණු පස ඇති Settings යන්න මත ක්ලික් කරන්න.පසුව එහි අඩංගු Troubleshooting යන්න මත ක්ලික් කර විට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඉහත වින්ඩෝවේ අඩංගු Enable Self Defence module යන්න ඉදිරියෙන් ඇති Tick එක ඉවත් කර Okey යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව Task Manager අරගෙන Avast Antivirus යන්න End Taks කරගන්න.පසුව පහත පරිදි කරන්න.

දැන් පල්ලෙහා තියෙන ජින්ජිබිරිස් එක ඩවුන්ලොඩ් කරගන්න..එකෙන් තමයි අපි ජිල්මාට් එක දාන්න යන්නෙ.එකත් ඉතින් මිඩියාෆයර්ම තමයි.

ඩවුන්ලෝඩ්((Download 2050 Avast Crack))


උඩින් තියෙන ලින්ක් එකෙ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ‍XP නම් AVAST XP weekhack.blogspot යන්න ඔපන් කරගෙන Yes යන්න ලබා දෙන්න.

වෙනත් os එකක් නම් කෙලින්ම Avast License weekhack.blogspot.exe යන්න ඔපන් කරගන්න.ඉන්පසුව නෙක්ස්ට් විදානය ලබා දෙන්න දැන් I accept the agreement යන්න ලබා දි නෙක්ස්ට් කරගන්න.

ඉන්පසුව පාස්වඩ් කැල්ලක් ඉල්ලයි.එතකොට ZeNiX යන්න ලබා දි නෙක්ස්ට් බට්න් එක දෙපාරක් ක්ලික් කර ඉන්ස්ටොල් යන්න මත ක්ලික් කරන්න.දැන් සුලු ඉන්ස්ටොල් විමක් සිදු වන අතර එය සිදු විමෙන් අනතුරුව පරිගනකය රිස්ටාට් කරගන්න.දැන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ හෝ වෙනත් ආකාරයකින් ඇවාස්ට් ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේ.



ඔබගෙ ඇවාස්ට් ඉන්ටනෙට් සෙකුරිට් 8.0 එකෙ Expiration Date එක 2050/xx/xx ලෙස වෙනස් වි ඇති බව ඔබට දැක ගැනිමට හැකි වෙ.ආසයිනෙ.!!!ෆට්ට ෆට ෆට කිව්වෙ එකයි මෙකට...ඔයාලට මෙක ඉන්ස්ටොල් කරගැනිමෙදි ගැටලු ඇති වියහොත් වහා අමතන්න...

මෙක වැඩ කරන්වා අනිවා.ඔයාලට මෙක ගැන හිතෙන දෙ කොමෙන්ට් එකක් මගින් අපිට දන්වන්න.:ඩි මම හිතෙනවා මෙක ඔයාලට ගොඩක් ආස හිතෙන වැඩක් වෙයි කියලා.මම එහෙනම් කැපුනා.:ඩි හෙහ් ලොල්ය

මෙන්න ආයිත් පාස්ව්‍ර්ඩ් එක-: ZeNiX 

කියන්න අමතක උනානෙ...මෙකෙ තියෙන හොදම වාසිය තමා අපිට ඔනි තරමක් අපිඩෙට් කරගන්න පුලුවන්.කිසිම අවුලක් වෙන්නෙ නැ..ෆට්ට නෙ එහෙනම්....දවසට 2පාරක් අනිවා මම නම් අප්ඩෙට් කොරන්වා..එලට වැඩ..කරල කොමෙන්ට් පාරක් දාන්නකො
 

ලොකයෙ නවින ආරක්ශයක ක්‍රමයක් (secret uses in 1100 )

පලමුව කියන්න ඔන මෙ ලිපිය කියෙව්වයෙන් පස්සෙ 1100C  Phone එක අයෙම නැගල එයි . කවුරු මොන Phone එක ගත්තත් කොටන්න කරන්න ලග පාත තියෙන්නෙ මෙ Phone එකනෙ. ඇත්තටම  මෙ Phone එකෙන් තව ගොඩක් වැඩක් කරන්න පුලුවන්. එ කියන්නෙ හදිස්සියකදි මෙ Phone එකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් .  එ වෙලවෙ වෙන කරන්න පුලුවන් දෙවල් පොඩ්ඩක් වෙන්න පුලුවන් තියෙන්නෙ ,ඔබගෙ ජිවිත අරක්ශකයා ලෙස ඔබගෙම ජන්ගම දුරකතනය බවිතා කල හැකි බව ඔබ දන්නවාද? බලන්න ඔබට කල හැකි දෙ ..




එනම් ලොකයෙ ඔනැම රටක හදිස්සි අන්කය 112 වෙ. ඔබගෙ ජන්ගම දුරකතනයෙ එනම් ඔබගෙ ජලයෙ තරන්ග නොමැති විට පවා (Out Of the coverage )  112 ඇමතු සැනින් ඔබව වෙනත් ජලයක් සමග සම්බන්ද කරවමින් අමතුම ලබා දෙ.

එමෙන්ම මෙම අන්කයෙ ඇති සිත් ගන්නා සුලු විශෙශාන්ගය නම් ඔබගෙ Key Pad එක Lock විටදි පවා (Key Pad Is Locked )  මෙම අන්කය එබිය හැකි විමයි . එමෙන්ම මෙය ලොකයෙ ඔනැම රටක නොමිලයෙ ලබා දෙන සෙවාවකි එමෙන්ම මෙම අන්කය "000" ට සමානයි.

දෙවනුව :- යතුර වාහනය ඇතුලෙද ?  ඔබ වාහනය තුල යතුර තබා දොර ලොක් කලාද? ඇයි බය වෙන්නෙ ? ඔබගෙ ජන්ගම දුරකතනය ඔබ ලගද? එය ඔබට උපකාර වෙයි. ඔබගෙ වාහනයෙ දුරස්ත පාලක යතුරක් තිබෙනම් හා අමතර යතුරක් තිබෙන්නට පුලුවන්.  දැන්....

ඔබගෙ ජන්ගම දුරකතනයෙන්  ඔබගෙ නිවසෙ සිටින සාමාජිකයෙකුට දුරකතන ඇමතුමක් ගන්න  දැන් ඔබගෙ ජන්ගම දුරකතනය දොර අසලින් තබා  නිවසෙ සිටින සාමජිකයාට Unlock key එක ඔබන්න කියන්න. දැන් ඔබගෙ වාහනයෙ දොර open වි ඇත.

තෙවනුව :- සැගවි ඇති battery බලය ,  ඔබට අත්යව්ශයම මොහොතක දුරකතනයෙ battery බලය බැස ගොස් ද? batteryය ආරොපනය කිරිමට කරමයක් නැද්ද ? ඇයි බය වෙන්නෙ ? ......................
බැටරි බලය ලබා ගැනිමට *3370# ඔබන්න . මෙය මගින් ඔබගෙ ජන්ගම දුරකතනයෙ බැටරි බලය 50% වැඩි කරනු ඇත. # ලකුන දාන්න අමතක කරන්න එපා ඔන්න. අයෙම බැටරි එක Charge කරනකොට අර ගත්ත 50% Charge වෙනවා. ........

කොහොමද 4න් එකෙ වැඩ කිඩ. සම්පුරනයෙන් අව්ල් ගියා වගෙද? සැලෙන්න එප ඔබගෙ Smart Phone එක දෙන්න අඩු ගනට කාට හරි , 
ගන්න 1100 එකක් . ඇයි අවුල්ද?